හද ගැස්ම

හදවතේ රිද්මයට කතාකරයි

Monday, August 29, 2016

ඔබාමා චීනයට එල්ල කල යුද මූලෝපාය හෙලි කරයි

ඔබාමා චීනයට එල්ල කල යුද මූලෝපාය හෙලි කරයි
at 10:01:00 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

Blog Archive

  • ►  2017 (3)
    • ►  04/02 - 04/09 (1)
    • ►  01/22 - 01/29 (2)
  • ▼  2016 (3)
    • ▼  08/28 - 09/04 (1)
      • ඔබාමා චීනයට එල්ල කල යුද මූලෝපාය හෙලි කරයි
    • ►  07/17 - 07/24 (2)

Popular Posts

  • සෙබළියන් යනු මුලු මහත් රටක් ගරු කරන්නා වූ කොටසක් ලෙස අපි සැවොම පිළිගනිමු. ඉතා ගරු නම්බු ඇතිව ජීවත් වන්නා වූ සෙබළියන් බොහොමයක් යුධ හමුදාවේ සිටින නමුත් පහත සඳහන් වන්නේ හමුදාවටත් රටටත් පිළිලයක් වන් කාන්තා සෙබළ නිළධාරිණියන් කිහිප දෙනෙකුගේ වැඩ කටයුතුය. 3 වන කාන්තා බළකා අණදෙන නිළධාරිනිය මෙහෙකාර වැඩට අහිංසක කාන්තා සෙබළියන් යොදවා ගනී. කාන්තා බළකායේ මුල් පුටු හොබවන්නා වු නිළධාරිණියන් සිතා සිටින්නේ ඔවුනට පහළ සිටින්නා වූ නිළයන් යනු ඔවුනගේ වහලුන් යනුවෙනි. එ් අයුරින් කටයුතු කරන මේජර් ලසන්ති සිල්වා මාස 8 ක කාලයක් තිස්සේ ඇයගේ නිවසේ මෙහෙකාරකම සඳහා කාන්තා සෙබළියන් දෙදෙනෙකු යොදා ගෙන සිටින්නීය. යුධ හමුදා සෙබළියන් මෙහෙකාර සේවයේ යෙදවීමට අවසර දී තිබෙනවාද යන්න යුධ හමුදාපතිගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් වුවද ඔහු විටෙක කාන්තා සෙබළියකටත් අන්ත ලෙස හැසිරෙන නිසා එවැනි ප්‍රශ්නයක් ඇසීමෙන්ද පළක් නැත. ඉහත කී සෙබළියන් දෙදෙනා මේජර් ලසන්තිගේ ගාල්ලේ පිහිටි නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 2017 ජනවාරි 20 දින යුධ හමුදා පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලදී. නමුත් ලසන්තිට දඬුවමක් නැත. මෙහි ඇති අවලස්සනම සිද්ධිය නම් මේ සියල්ල වසන් කිරීමට මනමාල කර්නල් වරයෙක්ද මෙම කාන්තා බළකාය තුල රඳවාගෙන සිටීමයි. කාන්තා බලකායක පිරිමි කර්නල් කෙනෙකු සිටීමත් ලෝක වාර්තාවක් වනු ඇත. මෙකී මනමාල කර්නල් නමින් ප්‍රේමලාල් වන අතර ඔහු රාජකාරී ඉටු කරනු ලබන්නේ ඇයගේ මනමාළිය වන මේජර් චතුරිකා බෝඹුවල නමැත්තිය වෙනුවෙන් නිසා වැරදි නිවැරදි කිරීම ඉතා උගහටය. සමලිංගික සබඳතාවයකට හසුවුවද අද කාන්තා බළකා මුලස්ථානය තුල ඉතා ඉහළ තනතුරක් තවත් නිළධාරිනියක විසින් හොබවනු ලබන්නීය. ඇය නමින් මේජර් රනුරා පුලසිංහ වන අතර ඇය විසින් සිදුකරන ලද බරපතල වරද වසන් කරන ලද්දේ බ්‍රිගේඩියර් මුනසිංහ නම් තැනැත්තියයි. ඇය කාන්තා බළකායේ මුල් පුටුව දරන තැනැත්තිය වන අතර ඇය විසින් ප්‍රේමලාල් කියනා සියලු දේට කිසිවක් සොයා නොබලා එහෙයි කියන්නීය. මේ පිරිස විසින් කනිෂ්ඨ නිළධාරිණියක් හෝ සෙසු නිළ සෙබළියක් සුලු ප්‍රමාද දෝෂයක් හෝ සිදු කළහොත් මුලු යුධ හමුදාව පුරාම ඉන්න හිටින්නට තැන් අහිමි කරවන අතර ලොකු පුටු හොබවන මොවුන්ගේ සියලු වැරදි වසාගනී. යුධ හමුදා කාන්තා බළකායේ මුල් පුටු හොබවන්නා වු සියලු නිළධාරිණියන් මහ කකුළුවා ඇදයට ගොස් පැටවුන්ට කෙළින් යන්න කියනවා යන කියමන ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටී. යුද්ධ හමුදා කාන්තා බළකායේ සිදුවන්නා වූ අක්‍රමිකතා බහුලව තිබුණද ඒවා විසඳා ගැනීමට කොන්ද පණ ඇති කිසිවකුත් අද එහි නැත. තමන්ගේ දුක පමණක් දුක යැයි සිතනා පිරිසක් සිටින අතර අනෙකුත් අයගේ ප්‍රශ්න වලට හෙණ ගැහුවත් කමක් නැතැයි සිතා කටයුතු කරන පිරිසක් පමණක් අද කාන්තා බළකායේ ඉතිරිව සිටිති. ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා ජනාධිපති වුවද මේවා ඔහුට කියා පලක් වී නැත. හමුදාවේ ලොක්කන්ට කීවාටද පලක් වී නැත. එබැවින් නිතර හමුදාවේ පීඩාවට පත් අප වැනි අය ගැන සොයා බලන ලංකා ඊ නිව්ස් කර්තෘ තුමා වෙත මේ ගැන කීමට අදහස් කෙළේ හුදෙක් කාන්තා බළකාය තුල මෙම ඉහළ පුටු වල නිළධාරිණියන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා ඉතා අධික කාන්තා සෙබළියන් පිරිසක් දුක් විඳින නිසාවෙනි. දුකට පත් සෙබළියෝ.
    (ලංකා ඊ නිව්ස් -2017.ජන.26, පෙ.ව‍.7.05) සෙබළියන් යනු මුලු මහත් රටක් ගරු කරන්නා වූ කොටසක් ලෙස අපි සැවොම  පිළිගනිමු. ඉතා ගරු නම්බු ඇතිව ජ...
  • හද ගැස්ම
  • (no title)
    ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. හමුදාව දඩයම් කිරීමේ විධිවිධාන සහිත පනතක් පාර්ලිමේන්තුවට ! ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත...
  • එල්.ටී.ටී.ඊ. ආචාර යටතේ අවමංගල්‍යයක්
    ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්විජියානු පුරවැසියන් එරටදී එල්.ටී.ටී.ඊ. ධජය සහිතව අවමංගල්‍ය උත්සවයක් පවත්වා තිබෙනවා. හමුදා සම්ප‍්‍රදාය...
  • ඔබාමා චීනයට එල්ල කල යුද මූලෝපාය හෙලි කරයි
    ඔබාමා චීනයට එල්ල කල යුද මූලෝපාය හෙලි කරයි
  • පොලිස් ක්‍රීඩා උළෙලේ දී පොලිස්පති කෝළම ගොනාට ඇඳලා..! පොලිසියේ විනය රැක ගන්නේ කෙසේද? වැදගත් නිලධාරීහු කම්පාවෙන්
    (ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.04, පෙ.ව‍‍‍.6.25) තෙදිනක් පුරා බම්බලපිටිය පොලිස් ක්‍රීඩා පිටියේ පැවැති 80 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක...
Picture Window theme. Powered by Blogger.