ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්විජියානු පුරවැසියන් එරටදී එල්.ටී.ටී.ඊ. ධජය සහිතව අවමංගල්‍ය උත්සවයක් පවත්වා තිබෙනවා.
හමුදා සම්ප‍්‍රදායන්ට අනුව මෙම අවමංගල්‍ය උත්සවය පවත්වා ඇති බවට වාර්තා වේ.
මියගොස් සිටියේ ද ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වීජියානු පුරවැසියෙක්.
දේහය තැන්පත් කර තීබූ පෙට්ටිය එල්.ටී.ටී.ඊ. ධජයකින් ආවරණය කර තිබුණා. මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වීජියානු පුරවැසියන් සියලුදෙනා එල්.ටී.ටී.ඊ. ලාංඡනය සහිත සුදු කමිසවලින් සැරසී සිටීම ද විශේෂත්වයක්.

No comments:
Post a Comment